Showing posts with label මිල්ටන් මල්ලවාරච්චි. Show all posts
Showing posts with label මිල්ටන් මල්ලවාරච්චි. Show all posts

සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ


ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි ‍රැකවරණය ඔබෙන් ..//
සදා දෝතින් මලක් සේ ඔබ
වැලඳ ගන්නෙමි හදවතින්.. හදවතින්


වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ලඟයි..//
මහා කතරෙක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ  නෙතයි... ඔබ නෙතයි


සීත අරණේ ....


මිල්ටන් මලාවාරච්චි / මාලනී බුලත්සිංහල

පායා ආ සඳ අඳුරු වලාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
ශෝකය තාපය පාළුව අතරේ
ඉකි බිඳ හැඬුවා ඇසුනා


හද විමනේ බිතු සිතුවම්
කිලිටි කලේ ඔබේ දෑතයි..//
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි


පායා ආ සඳ.....


ඔබ පැමිණී ඔබම ගියා
නැවතුන තැන මම ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහෙ සිට හෝ යලි එන්නම්


පායා ආ සඳ.....




මිල්ටන් මල්ලවාරච්චි

 paya a sanda - milton mallawarachchi

සීත අරණේ සුපුල් නාමල සුවද ගැල් වු ජීවිතේ
සීත හිමගිර සීත නොදෑනේ දැනේ උණුසුම ආදරේ.........


ලතාවක් සේ වෙලී සියොලග පතමි රෑකවරණය ඔබෙන්.....//
සදා දෝතින් මලක්සේ ඔබ වැලද ගන්නෙමි හදවතින්.........හදවතින්



වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලගයි..........//
මහා කතරක ගෙවු තනි මග නිමා කල ඉම ඔබ නෙතයි..........ඔබ නෙතයි

seetha arane supul namala - Milton mallawarachchi

ගමනේ ගිනි නිවු එදා සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රැ හද සෝ සුසුම් හෙලා

මතකේ තිබෙද ඒ යුගේ මාගේ චෙතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ සෝක වේදනා
ඝන අන්දකාරයේ පාලුවේ කිමිදුනා
තනිවුයේ ඔබ නොවේ මා පවා තනිවුනා

ඔබ මන්මුලා වෙලා ගියා පෙම්පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතෙ කතරකි වාලුකා
හිනැහෙන්න යලී ප්‍රියේ දඉවයේ තාරකා

gamane gim niwu - milton mallawarachchi