Showing posts with label මදුමාධව අරවින්ද. Show all posts
Showing posts with label මදුමාධව අරවින්ද. Show all posts

සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ

නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හී සරේ
දුටුවේ නැත මා සෙනෙහේ බැඳිලා
සිත් සිත් සිත් සිත සනසන තුන් ලෝකයේ

ආදරේ ඔබේ ලැබේවිදෝ ලදේ
ඒ තමා අමා සුවේ මගේ ලොවේ
ජීවිතේ පුරා සෙනෙහයේ රැඳී
හිඳිනු මැන මා සෙවනේ

වේදනා සදා නොදී මගේ සිතේ
ආදරේ කියා දිදී මගේ ලොවේ
ජීවිතේ පුරා සෙනෙහයේ බැඳී
පතමි ඔබගේ සෙනෙහේ

sith sith sith by madumadawa aravinda