පායා ඇයි හිනැහෙන්නේ..
නිල් ගුවනේ තරු රාසී
නැතිවී . . . නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්ති
පායා ඇයි හිනැහෙන්නේ..

ඇගෙ වත මට නොපෙනේ නම් 
පුන්සඳ ඇයි හිනැහෙන්නේ 
නැතිදා ඇගෙ ගී රාවේ 
කොවුලනි ඇයි ගී ගැයුවේ


වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි නටුවේ

නැතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ 

නිල්වන් දෙනෙතේ කාන්ති

ඇගෙ දිමුතු දසුන් නොපෙනී
මට මොකටද මුතු පන්ති 
ඇගෙ කඳුළැලි නැති විතදි 
ඔනෑ නැහැ දියමන්ති

Paya ai hinahenne by H.R. Jothipala

0 comments:

Post a Comment