සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ
ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන් ..//
සදා දෝතින් මලක් සේ ඔබ
වැලඳ ගන්නෙමි හදවතින්.. හදවතින්
වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ලඟයි..//
මහා කතරෙක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි... ඔබ නෙතයි
සීත අරණේ ....
මිල්ටන් මලාවාරච්චි / මාලනී බුලත්සිංහල
සීත හිම ගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ
ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන් ..//
සදා දෝතින් මලක් සේ ඔබ
වැලඳ ගන්නෙමි හදවතින්.. හදවතින්
වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ලඟයි..//
මහා කතරෙක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි... ඔබ නෙතයි
සීත අරණේ ....
මිල්ටන් මලාවාරච්චි / මාලනී බුලත්සිංහල
සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා
වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා ..//
හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා
සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
සැඟවී ඈත මේ හිම යායේ කොහේ පාවෙලා..//
මිලානවී ගියාද යේ සිනා වාසනා
සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා
එච්.ආර්. ජෝතිපාල
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා
වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා ..//
හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා
සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
සැඟවී ඈත මේ හිම යායේ කොහේ පාවෙලා..//
මිලානවී ගියාද යේ සිනා වාසනා
සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා
එච්.ආර්. ජෝතිපාල
පායා එන සඳ වත මනරම් තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුලු වෙමී
දිවිය පුරා ලඟහිඳ මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ලඟ හිඳිමී
නොහඬනා දිනක් නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුනා
මග බලා හිඳීනම්
පාය එන සඳවතක තරම් තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ළඟ හිඳිමී
නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා හැර යන්නට සිත නොදෙනා
අපි අපේම වේ නම්
පා එන සඳ සිසිල අරන් මා හා ඉඳ ගං ඉවුර ලඟින්
උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ලඟ හිඳ මාහා සන්සාරේ වෙලෙනා
නෙතු කැළුම් තාම මතකයි උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ලඟ හිඳිමී
භාතිය ජයකොඩි / සන්තුෂ් වීරමන්
වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුලු වෙමී
දිවිය පුරා ලඟහිඳ මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ලඟ හිඳිමී
නොහඬනා දිනක් නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුනා
මග බලා හිඳීනම්
පාය එන සඳවතක තරම් තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමී
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙලෙනා
උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ළඟ හිඳිමී
නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා හැර යන්නට සිත නොදෙනා
අපි අපේම වේ නම්
පා එන සඳ සිසිල අරන් මා හා ඉඳ ගං ඉවුර ලඟින්
උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ලඟ හිඳ මාහා සන්සාරේ වෙලෙනා
නෙතු කැළුම් තාම මතකයි උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ලඟ හිඳිමී
භාතිය ජයකොඩි / සන්තුෂ් වීරමන්
paya ena sanda watha bathiya sandthush
Subscribe to:
Posts (Atom)
Share
Latest Music Albums
By Artist
- Airtel Tune (1)
- අමරසිරි පීරිස් (1)
- අරාබිය (1)
- උරේෂා රවිහාරි (1)
- එච්.ආර්. ජෝතිපාල (2)
- කරුණාරත්න දිවුල්ගනේ (3)
- කසුන් කල්හාර (4)
- කිත්සිරි ජයසේකර (1)
- ඩැඩී බෑන්ඩ් (1)
- දමිත් අසංක (1)
- දුශ්යන්ත් වීරමන් (1)
- නිරෝශා විරාජිනී (1)
- ප්රිහාන් මාඩප්පුලි (1)
- බණ්ඩාර අතාවුද (1)
- බන්ඩාර අතාවුද (1)
- භාතිය ජයකොඩි / සන්තුෂ් වීරමන් (1)
- භාතිය සන්තුශ් (BnS) (1)
- මදුමාධව අරවින්ද (1)
- මාලනී බුලත්සිංහල (1)
- මිල්ටන් මල්ලවාරච්චි (4)
- යමුනා විනෝදනී මහත්මිය (1)